ZONAL EDUCATION OFFICE_ HATTON කලාප අධ්‍යාපන කාර්යාලය _හැටන් Hatton Zone is consisted with 150 schools. Among them 37 are Sinhala medium and the rest is Tamil Medium Schools. The Zone is formed with 4 Divisions with 3 divisions named as Division 1,2 and 3 belong to Tamil Section While the remaining Belong to Sinhala Section named as Ambagamuwa Division. සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් වලින් සමන්විත මෙම කලාපයේ පාසල් 150 කි. ඉන් 37 ක් සිංහල පාසල් වන අතර දෙමළ මාධ්‍ය පාසල් 113 කි. කලාපය කොට්ඨාශ 4 කින් සමන්විත වන අතර එයින් කොට්ඨාශ 3 ක් දෙමළ මාධ්‍ය වන අතර එක් කොට්ඨාශයක් සිංහල මාධ්‍ය කොට්ඨාශයකි. සිංහල මාධ්‍ය කොට්ඨාශය අඹගමුව කොට්ඨාශයයි. දෙමළ මාධ්‍ය කොට්ඨාශ කොට්ඨාශ අංක 1 2 3 ලෙස හදුන්වයි.